Mathaka Wedanawan Lyrics
සඳ නේන රෑ පුරා..
මැවු හීන මාළිගා..
හැබහින් ම වගේ තාම පේනවා...
නෙතු කෙවෙනි අග තියා..
දුක හංගත් සිනා
යලි නේන කාරණාව දන්නවා...
මතක වේ....දනාවන්
සඟවලා.... මියෙන්නම්
නුඹ හා ගෙවු අතීතයෙන් මිදී...
සුසුම් පා.... කරන්නම්..
නුබට මා දැනේනම්
ඒ ලෝකයේදි මුණගැහෙයි අපි..
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ බොහෝ තියේ..
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආ...දරේ
නෑසුන වාර ජීවිතේ බොහෝ තියේ...
මුණගැහුන මඟහැරුණු
ස්නේහෙ...... හැමදාම මතකේ තියෙන්නෙ....
අත් හැරෙන අත්වලිනි
ලෝකෙ...... ප්‍රේමයේ සෘතුව ලියන්නෙ..
නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්.....
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්...
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ බොහෝ තියේ..
හමුවී සෑමදා හිතේ
මුමුණා කීව ආ...දරේ
නෑසුන වාර ජීවිතේ බොහෝ තියේ...