Mathale Haduwa Mama Ge Thattu Mottu

Mathale Haduwa Mama Ge Thattu Mottu

lahiru perera
Mathale Haduwa Mama Ge Thattu Mottu Lyrics

මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන්‌ මල්ලක්‌ ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවදහරි කරනවා නංගිව මට්ටු

සිරිපාල කපුවා තිබිඛේ මොට්ටු
මොට්ටුවට මතුරලා ඕංරීන් කට්ටු
මොට්ටු තී ඈ හට උන මම තුට්ටු
ඇයිද දැන්‌ පෙරළෙන්නේ පනිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා..
ඊපිප්තු පිරමීඩෙක මා නිදනවා..

උන් දෙන්න වගුරනව කඳුලු සතුටු(එච්චරයි)
ඉතිරි වුණේ මට මේ බල්ලා නකුටු
සමගියෙන්‌ ඉන්නේ අපි වී වකුටු
කවදාහරි පෙන්නනවා රැම්බෝ පාට් ටු

ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු
කෙළින්‌ තිබු කොණ්ඩේ උනානේ පොකුටු
තුන්වේල කන්නේ දාලා සීට්ටු (දැන්‌ ඉතින්‌)
හිටගෙන ගිලින්නයි වෙන්නේ පිට්ටු

කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා..
ඊපිප්තු පිරමීඩෙක මා නිදනවා..

කටගැස්ම වී මා ලෝකෙට පේනවා..
තලුමරා මාවම බයිටට ගන්නවා..
හිස හැරුණු ඒ මේ අත මා දුවනවා..
ඊපිප්තු පිරමීඩෙක මා නිදනවා..

Video thumbnail