Me desa mage pinwanthai Lyrics
මේ දෑස මගේ පින්වන්තයි
තේරුනේ.. දැන් තමයි
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුනේ.. දැන් තමයි
මේ දෑස මගේ පින්වන්තයි..
ළඟ දුනුකේ මලකී..
දුර මානෙල් මලකී..
උඩවැඩියා මලකී...
මල් මැද මල් ළඳකි..
ළඟ දුනුකේ මලකී...
දුර මානෙල් මලකී..
උඩවැඩියා මලකී..
මල් මැද මල් ළඳකි..
මේ දෑස මගේ පින්වන්තයි
තේරුනේ.. දැන් තමයි
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුනේ.. දැන් තමයි
මේ දෑස මගේ පින්වන්තයි..
රණ මයුරා වරලයි...
අඩ සඳවන් නළලයි...
නීල උපුල් දෙනෙතයි...
නාරිලතා ගමනයි...
රණ මයුරා වරලයි...
අඩ සඳවන් නළලයි...
නීල උපුල් දෙනෙතයි...
නාරිලතා ගමනයි...
මේ දෑස මගේ පින්වන්තයි
තේරුනේ.. දැන් තමයි
රන් රූපේ ඔබේ පෙම්වන්තයි
තේරුනේ.. දැන් තමයි
මේ දෑස මගේ පින්වන්තයි..