මේ දුප්පත් හිත.. තාමත් ඔබගෙයි.. Lyrics
මේ දුප්පත් හිත.. තාමත් ඔබගෙයි..
වෙනසක් නැහැ පෙර වාගේ
නෑ තරහක් නම්.. මං ඔබට සිතින්..
ඔබ ගැනමයි මං හිතුවේ..
ඔබ ඉක්මන් නොවුණා නම්.. අපි අපගේමයි..
දුක ඔබටත් දැනුණා නම්.. යළි එනවාමයි..
අමතක කලත් ඔයා.. මතකෙන් මගේ..
හදවතේ ඉන්නවා.. පෙරදා වගේ..
නැතිදෝ තවම දැනුණේ..
මං ආදරේ කල තරම්..
පියඹා එන්න ආයෙත්..
මං ඔබේමයි සිතුනෝතින්..
මගෙ සිහින ලෝකයේ.. මං තනිවෙලා..
ඔබ එනතුරා තවත්.. මග බලනවා..
නැතිදෝ තවම දැනුණේ..
මං ආදරේ කල තරම්..
පියඹා චන්න ආයෙත්..
මං ඔබේමයි සිතුනෝතින්..
මේ දුප්පත් හිත.. තාමත් ඔබගෙයි..
වෙනසක් නැහැ පෙර වාගේ
නෑ තරහක් නම්.. මං ඔබට සිතින්..
ඔබ ගැනමයි මං හිතුවේ....
ඔබ ඉක්මන් නොවුණා නම්.. අපි අපගේමයි..
දුක ඔබටත් දැනුණා නම්.. යළි එනවාමයි...