Me inna tike hodata idilla

Me inna tike hodata idilla

kingsley peiris
Me inna tike hodata idilla Lyrics

නන නාන නාන නාන නාන නා..
ටන නාන නාන නාන නාන නා..
නන නාන නාන නාන නාන නා..
ටන නාන නාන නාන නාන නා..

මේ ඉන්න ටිකේ.....
මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා..
අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ..
ඔය ඉරිසියාව අත හැරපල්ලා..
යනදාට මේවා අරගෙන යන්‌ නෑ..

(මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා..
අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ..
ඔය ඉරිසියාව අත හැරපල්ලා..
යනදාට මේවා අරගෙන යන්‌ නෑ..)

නන නාන නාන නාන නාන නා..
ටන නාන නාන නාන නාන නා..
තන නාන නාන නාන නාන නා..
ටන නාන නාන නාන නාන නා..

මුළු දවසම වැඩ කරලා නිවාඩුවක්‌ හම්බ වුණා
(මුළු දවසම වැඩ කරලා නිවාඩුවක්‌ හම්බ වුණා)
හිතේ සතුට කියාගන්න බෑ....
අපි අපේ පාඩුවේ කාටත්‌ කරදරයක්‌ නෑ
අපි අපේ පාඩුවේ කාටත්‌ කරදරයක්‌ නෑ

මේ ඉන්න ටිකේ.....
මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා..
අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ..
ඔය ඉරිසියාව අත හැරපල්ලා..
යනදාට මේවා අරගෙන යන්‌ නෑ..

නන නාන නාන නාන නාන නා..
ටන නාන නාන නාන නාන නා..
තන නාන නාන නාන නාන නා..
ටන නාන නාන නාන නාන නා..

අහසේ මාළිගා හදලා බොරැවට දුක්‌ වෙන්න එපා
(අහසේ මාළිගා හදලා බොරැවට දුක්‌ වෙන්න එපා)
අපේ පොතේ එහෙම දෙයක්‌ නෑ..
අපි අපේ පාඩුවේ කාටත්‌ කරදරයක්‌ නෑ
අපි අපේ පාඩුවේ කාටත්‌ කරදරයක්‌ නෑ

මේ ඉන්න ටිකේ......
මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා..
අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ..
ඔය ඉරිසියාව අත හැරපල්ලා..
යනදාට මේවා අරගෙන යන්‌ නෑ....

මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා....
අපි හෙට මැරෙයිද කියලා දන්නේ නෑ....
ඔය ඉරිසියාව අත හැරපල්ලා....
යනදාට මේවා අරගෙන යන්‌ නෑ....

නන නාන නාන නාන නාන නා....
ටන නාන නාන නාන නාන නා....
තන නාන නාන නාන නාන නා....
ටන නාන නාන නාන නාන නා.....

නන නාන නාන නාන නාන නා....
ටන නාන නාන නාන නාන නා....
තන නාන නාන නාන නාන නා....
ටන නාන නාන නාන නාන නා....

Video thumbnail