me-kandulu-binduwa-mage-nowei

Me Kandulu Binduwa Mage Nowei

sunil edirisinghe
me-kandulu-binduwa-mage-nowei Lyrics

මේ..කඳුළු බිංදුව..මගෙ නොවෙයි..
එය ඔබේමයි..
එය ඔබේමයි..

මේ..කඳුළු බිංදුව..මගෙ නොවෙයි..
එය ඔබේමයි..
එය ඔබේමයි..

ඇඳ වියල ළඟ
අඩ සඳින්‌ දිදුලන
මළ තාරකාවක
සිහිල කැටී වුණ

ඇඳ වියල ළඟ
අඩ සඳන්‌ දිදුලන
මළ තාරකාවක
සිහිල කැටී වුණ

මේ.. කඳුළු බිඳුවේ
අයිතිකාරිය ඔබ තමයි

හඬන්නට
කිසිදා නොදැන සිටි මට
මළපොත කියා දී
නොකියාම ගිය

හඬන්නට
කිසිදා නොදැන සිටි මට
මළපොත කියා දී
නොකියාම ගිය

මේ.. කඳුළු බිඳුවේ
අයිතිකාරිය ඔබ තමයි

මේ..කඳුළු බිංදුව..මගෙ නොවෙයි..
එය ඔබේමයි..
එය ඔබේමයි..

මේ..කඳුළු බිංදුව..මගෙ නොවෙයි..

Video thumbnail