මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ

Me Loka Thale Surakina Sri Vishnu Dewane

mohideen baig
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ Lyrics

මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැකදෙනු මැන අප හට ශී සම්බුද්ධ සාසනේ

මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ

නිලුපුල්‌ වණින්‌ අරා හිඳ රන්‌ ගුරුළු වාහනේ
කුලුණින්‌ හෙළේ සමගි සාමය රකින්‌ දේවනේ

නිලුපුල්‌ වණින්‌ අරා හිඳු රන්‌ ගුරුළු වාහනේ
කුලුණින්‌ හෙළේ සමගි සාමය රකිනු දේවනේ

වැඩ වසන දෙව්නුවර දෙවොලෙහි සතට පා සෙනේ
සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ

මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ

සංසාර සාගරේ නෙක දුක්‌ විඳින ලෝ දනා
මුදවන්න ස්වාම්නේ ඔසෙිමින්‌ ශ්‍රී දහම්‌ අමා

සංසාර සාගරේ නෙක දුක්‌ විඳින ලෝ දනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින්‌ ශ්‍රී දහම්‌ අමා

කරුණාව සිත අරා දස පාරමී දම්‌ පුරා
බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන්‌ නසා ලොවුතුරා

මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ

සංසාර සාගරේ නෙක දුක්‌ විඳින ලෝ දනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින්‌ ශ්‍රී දහම්‌ අමා

සංසාර සාගරේ නෙක දුක්‌ විඳින ලෝ දනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින්‌ ශ්‍රී දහම්‌ අමා

කරුණාව සිත අරා දස පාරමී දම්‌ පුරා
බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන්‌ නසා ලොවුතුරා

මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ

මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ...

Video thumbnail