මේ මල් පාර දිගේ ඉන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
තුන් යාමේ.. ඔබ සිහි වේ..
තුන් යාමේ.. ඔබ සිහි වේ..
මේ මල් යාය පිපී ඉන්න සමදරා
මට බහ දුන් දා.. ඉහමල් පිපුණා
නිල්වන් ගුවනේ.. රූසිරි මැවුනා
මට බහ දුන් දා.. ඉහමල් පිපුණා
නිල්වන් ගුවනේ.. රූසිරි මැවුනා
නිල්වන් ගුවනේ.. රූසිරි මැවුනා
මේ මල් පාර දිගේ ඉන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
තුන් යාමේ.. ඔබ සිහි වේ..
තුන් යාමේ.. ඔබ සිහි වේ..
මේ මල් යාය පිපී ඉන්න සමදරා
රන්දම් පළඳා.. අතකර සරසා
අප දිවි දැහැනේ.. බැඳෙමු සැමදා
රන්දම් පළඳා.. අතකර සරසා
අප දිවි දැහැනේ.. බැඳෙමු සැමදා
අප දිවි දැහැනේ.. බැඳෙමු සැමදා
මේ මල් පාර දිගේ ඉන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
තුන් යාමේ.. ඔබ සිහි වේ..
තුන් යාමේ.. ඔබ සිහි වේ..
මේ මල් යාය පිපී ඉන්න සමදරා
මේ මල් පාර දිගේ ඉන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
තුන් යාමේ.. ඔබ සිහි වේ..
තුන් යාමේ.. ඔබ සිහි වේ..
මේ මල් පාර දිගේ ඉන්න සමදරා...
මේ මල් පාර දිගේ ඉන්න සමදරා...
මේ මල් පාර දිගේ ඉන්න සමදරා..