මේ මිහිමඩලේ Lyrics
මේ .. මිහිමඩලේ
සාමයේ මල්දම් ගොතනා..
එකමුතු මිනිසුන් වෙසෙනා..
ඒ මල් යායට.. අප හා එනු මැන
පාද යාත්‍රාවේ..
මේ .. මිහිමඩලේ..
ඔබ අත දුන මැනැවී..
මා අත ගනු මැනැවී..
අත්වැල් බන්දා.. මෙත් සිත් රන්දා
අත්වැල් බන්දා.. මෙත් සිත් රන්දා
අප යන ගමනට.. එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ..
මේ .. මිහිමඩලේ
සාමයේ මල්දම් ගොතනා..
එකමුතු මිනිසුන් වෙසෙනා..
ඒ මල් යායට.. අප හා එනු මැන
පාද යාත්‍රාවේ..
මේ .. මිහිමඩලේ..
යුදබිම මල් අතුරා..
ලොවම මලින් සරසා..
මිනිස් සුගන්දේ.. සිත් ආනන්දේ
මිනිස් සුගන්දේ.. සිත් ආනන්දේ
ඒ මල් යායට.. එක්වනු මැන ඔබ
පාද යාත්‍රාවේ..
මේ .. මිහිමඩලේ
සාමයේ මල්දම් ගොතනා..
එකමුතු මිනිසුන් වෙසෙනා..
ඒ මල් යායට.. අප හා එනු මැන
පාද යාත්‍රාවේ..
මේ .. මිහිමඩලේ..