Me muthu kataya mage Lyrics
මේ.. මුතු කැටය මගේ
පෙම් ස්වර්ණ හද පූජාසනේ
මේ.. මුතු කැටය මගේ
පෙම් ස්වර්ණ හද පූජාසනේ
රැක ගනිමි පණ වගේ..
ජීවිතයවන් මුතු කුමරියේ..
ජීවිතයවන් මුතු කුමරියේ..
සංසාරයේ මේ මාර්ගයේ.. පෙම්වතුන් වී..
පෙර ජන්මයෙන් යළි ජන්මයේ.. හමුවී අපී..
කඳුළකින් තොර ඒ ප්‍රේම විජිතේ.. ජීවිතේ..
ගෙවු හැටි මතක දෝ මගේ.. මුතු දේවියේ..
මේ.. මුතු කැටය මගේ
පෙම් ස්වර්ණ හද පූජාසනේ
රැක ගනිමි පණ වගේ..
ජීවිතයවන් මුතු කුමරියේ..
ජීවිතයවන් මුතු කුමරියේ..
ආනන්දයෙන් මේ සැඳෑ යාමේ හමුවෙමූ..
අප දෙදෙනා මනරම් මල් පොකුරු මැද තනිවෙමු..
ඔබ මගේ මා ඔබගේ ළංවී කොඳුරමූ..
පර නොවන මල් දෙකක් සේ.. අපි හිනැහෙමූ..
මේ.. මුතු කැටය මගේ
පෙම් ස්වර්ණ හද පූජාසනේ
මේ.. මුතු කැටය මගේ
පෙම් ස්වර්ණ හද පූජාසනේ
රැක ගනිමි පණ වගේ..
ජීවිතයවන් මුතු කුමරියේ..
ජීවිතයවන් මුතු කුමරියේ..