Me nonimena divi gamane

Me nonimena divi gamane

h r jothipala
Me nonimena divi gamane Lyrics

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
අම්මේ ඔබේ පුතෙකු වෙලා..
මම එන්නම්‌ සසර පුරා..
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා..

පියතුම නැතිදා ඉඳලා..
ගියේ නෑ මා තනි කරලා..
කුසගිනි මට නොම දීලා..
දුක වේදනාව නිවලා..
අම්මේ ඔබ බුදු වේවා..
මව්‌ ගුණ ගී ගයනෙමි මා..

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
අම්මේ ඔබේ පුතෙකු වෙලා..
මම එන්නම්‌ සසර පුරා..
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා..

පැටලී ලෝ මායාවෙන්‌
ගලවා මා අවමානෙන්‌
නුවණැස මගෙ පහදාලා
දියුණුවේ මඟ පෙන්නාලා
ලැබුවේ ආශිර්වාදේ
දිවි මාවත එළිය උනේ..

මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා
අම්මේ ඔබේ පුතෙකු වෙලා..
මම එන්නම්‌ සසර පුරා..
මේ නොනිමෙන දිවි ගමනේ
නිවනේ මඟ පෙනෙන තුරා..

Video thumbnail