මේ.. පුංචි රටේ කොතැනකදි හෝ Lyrics
මේ.. පුංචි රටේ
කොතැනකදි හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේවී..
යළි අප හමුවේවී..
ආදර සිහිනය දෑසට උතුරන
කඳුළ ගඟක් වන දිනයේ..
ආදර සිහිනය දෑසට උතුරන
කඳුළ ගඟක් වන දිනයේ..
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී..
සමුගෙන යමු වෙන්වී..
මේ.. පුංචි රටේ
කොතැනකදි හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේවී..
යළි අප හමුවේවී..
ජීවිත ගමනෙහි කොතැනක දි හෝ
අප යළි හමුවන දිනයේ..
ජීවිත ගමනෙහි කොතැනක දි හෝ
අප යළි හමුවන දිනයේ..
මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ..
හිනැහෙනු මැන පෙර සේ..
මේ.. පුංචි රටේ
කොතැනකදි හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේවී..
යළි අප හමුවේවී..