මේ රට මගෙ රට මා ඉපදුන රට

Me Rata Mage Rata Ma Ipaduna Rata

malani bulathsinhala
මේ රට මගෙ රට මා ඉපදුන රට Lyrics

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

සරු පස පොළොවෙන්‌..
වැහි බිඳු අහසෙන්‌..

සරු පස පොළොවෙන්‌..
වැහි බිඳු අහසෙන්‌..
මිණි කැට මුතු ඇට
මගෙ සිරිලක ඇත

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

මගෙ සිරිලක ගැන..
ලොවට කියමි මම..

මගෙ සිරිලක ගැන..
ලොවට කියමි මම..
සුර පුරයක්‌ වෙන
ලොවේ මෙවැනි නැත

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

එඩිතරකම ඇතී..
කම්මැලිකම නැතී..

එඩිතරකම ඇතී..
කම්මැලිකම නැතී..
ළමයි සිටින රට
මගෙ මේ සිරිලක

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මවු රට

Video thumbnail