Me Susum Lyrics
මේ සුසුම් සුළඟින් ඇවිත්
නුඹ සිඹිනවා ඇතී...
නුඹ දන්නවා ඇති......
නෙත් මානේ..දැවටිලා
යාවී වෙලී ඉන්නා සේ සේයාවෝ...
මැවුනා... නිතී
කඳුළැල් බිඳක්... සුසුමන් පොදක්...
නුඹ සලනවා.... ඇති..
සන්තානේ සංතාපේ...
කඳුළින් මිදී...
තුරුලේ ඔබේ සැඟවෙන්න ඉඩ නෑ...
යළී...
තනි වූ හැඟුම්.. මියෙනා සිතුම්...
නුඹ විඳිනවා ඇතී..
මේ සුසුම් සුළඟින් ඇවිත්
නුඹ සිඹිනවා ඇතී...
නුඹ දන්නවා නුඹ දන්නවා නුඹ දන්නවා ඇති......