Meedum gala kande

Meedum gala kande

h r jothipala
Meedum gala kande Lyrics

මීදුම්‌ ගලා කන්දේ..
ඉවසන්න බෑ සීතේ..
උණුසුම්‌ දැනේ දෑතේ
ළංවි මට දැන්‌ කියන්න ආදරේ දෝ....
මට ආදරේ දෝ....

මීදුම්‌ ගලා කන්දේ..
ඉවසන්න බෑ සීතේ..
උණුසුම්‌ දැනේ දෑතේ
ළංවි මට දැන්‌ කියන්න ආදරේ දෝ....
මට ආදරේ දෝ....

රන්‌ රුවක්‌ වගේ.. පෙම්බරා මගේ..
රන්‌ රුවක්‌ වගේ.. පෙම්බරා මගේ..
මේ නිසංසලේ.. සිත්‌ පහන්‌ කලේ
ළා නිල්ලේ.. ඔංචිල්ලේ.. නැළවිල්ලේ..
මා මත්වි.. මුසපත්වි.. රසවත් වි..

ළංවි මට දැන්‌ කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ..

සෙවණැල්ල මෙන්‌ ඔබේ.. මම එන්නෙමි හොඳේ...
සෙවණැල්ල මෙන්‌ ඔබේ.. මම එන්නෙමි හොඳේ..
වෙන් නොවි බැඳි.. සංසාරයේ අපි
ළා නිල්ලේ.. ඔංචිල්ලේ.. නැළවිල්ලේ..
මා මත්වි.. මුසපත්වි.. රසවත් වි..

ළංවි මට දැන්‌ කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ..

මීදුම්‌ ගලා කන්දේ..
ඉවසන්න බෑ සීතේ..
උණුසුම්‌ දැනේ දෑතේ
ළංවි මට දැන්‌ කියන්න ආදරේ දෝ....
මට ආදරේ දෝ....

මීදුම්‌ ගලා කන්දේ..
ඉවසන්න බෑ සීතේ..
උණුසුම්‌ දැනේ දෑතේ
ළංවි මට දැන්‌ කියන්න ආදරේ දෝ....
මට ආදරේ දෝ....

Video thumbnail