කළු කෙල්ලෙක් හිනා උනේ
එක බැලමට වශී උනේ
තුරුළු කරන් තොඩොල් වුණේ
හැපලා පන ගියේ
ඉංගි අහුරක් විසික් කළේ
බොරු තරහින් කතා කළේ
පැය තුනක්ම විනාඩියේ
ඉම්බලා පන ගියේ
හිත ඇයි සරින් සරේ
ඔයා ඇස් දෙක හොයා ගියේ
තාහනම් ලොවක් නොවෙයි
අපේ ආදරේ
ලේහුණද දහන ගැටේ
බැඳ වට නුඹෙයි ඔහේ
අලුතින් ලියන්න වෙයි
ඔඹෙයි මගේ කතාවේ
කළු කෙල්ල මීනච්චි
ඔඹ ඇස් දෙක වැහැද්දී
රතු තොල්පට ටිකක් දෙයි
දැන් ඔහේ ඉඳින්කෝ
රසෙ දැනෙන තැනේ
විසෙ හොඳට තියේ පේනේ
ඉහේ තියෙන කෙස් ගානේ
හඟුම් උණනන්වා
කොහේ කොතන ලෝවේ
හඳේ උනත් අපේ සෙනේ
රණින් ලිය ගලෙ කොට
ලෝවෙත් දිනානවා
ඔඹ වගේ නෑ කෙල්ලෝ
සුරලෝකේ නෑ
කලුපටේ ගැහැ රසනේ
ඔබ දන්නේ නෑ
කළු කෙල්ල මීනච්චි
ඔඹ ඇස් දෙක වැහැද්දී
රතු තොල්පට ටිකක් දෙයි
දැන් ඔහේ ඉඳින්කෝ
ගතේ රුසිරු ඔබේ
ලයේ ගඹුරු තැනක රැඳේ
ඇසේ ගැටෙන දෑක
මහිම හිතම දැකිනවා
ලමේ උසම තැනේ
හප්පී සුවය විසිර යතේ
තිණු තුඩක විසම හොයනා
මමද විදින්නේ
ඔඹ වගේ නෑ කෙල්ලෝ
සුරලෝකේ නෑ
කලුපටේ ගැහැ රසනේ
ඔබ දන්නේ නෑ…