මිහිලැසියේ

Mihilasiye


මිහිලැසියේ Lyrics

උණුහුමේ මේ දෙතොලගට සැනසුම් ගෙනා
ලංවෙච්ච මේ පපුවේ ගැස්මම පතා
හරි ආදරෙයි ඔබට - පණතරම් හැමදිනට
එක හුස්මකින් දැවටිලා

මේ මිහිකත පුරා - හිස් ගුවනම පුරා
පවසමි ඔබට ආදරෙයි කියා
ඒ තරමට මෙමා - හරි ලෝභයි තමා
මිහිලැසියේ ආදරෙයි මා

පිං පාට ඔය රුව දිහා - බලන් ඉමි කල්පය පුරා
නෙතු මගේ අකීකරුයි තමා - සිපගන්න නළලත පුරා
ආයේ එනවාද ආයේ
ජන්මේ උපදිනා භවයේ

අපි ආව ගමනේ සොභා - හැරිලා බලන් නැවතිලා
උන්නාම සොදුරුයි තමා - අපි දිනුව පැතුමන් එහා
මාගේ ... දෑගිලි අතරේ
රැදිලා .... ඉනුමැන සසරේ

Video thumbnail