මිහිරාව ආවා

 MIHIRAWA AWA 


මිහිරාව ආවා Lyrics

කතරක වහින වැස්ස සේ..මල් වැසි ආවා..
සුලගට සලිත ලියවැලක්..ලා දලු පෑවා..
විලකට නෙලඹු මල තුරේ පිනිබිදු දෝවා..
මලකට සුවද පොද වගේ මුවරද නාවා..

මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා..

මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා..

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..

හිරු පායන්නේ මේ ජීවිතේ..

සංසාරන්‍යයේ බොහොම විස කටු තියේ..
මේ ආරන්‍යයේ..ඉන්න මට පින තියේ..

මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.

මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..

හිරු පායන්නේ මේ ජීවිතේ..

හිරු අරුනැල්ල සේ පෑව මිහිරාවියේ..
මෙන්න මගේ ජීවිතේ..පුදමි පඩුරක් ලෙසේ..

මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා.

මිහිරාව ආවා..
මදු රහස කීවා..
හිත හීන් හිරියාවේ..පෙම් සුවද නෑවා..

ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
ඔය තුරුලෙමයි ප්‍රිය බදේ..
හිරු පායන්නේ මේ ජීවිතේ..
හිරු පායන්නේ මේ ජීවිතේ

Video thumbnail