මිණි මිණි පොද වැටේවි

mini mini poda wetewi mal mini dadiri

Edward Jayakody
මිණි මිණි පොද වැටේවි Lyrics

මිණි මිණි පොද වැටේවි
මල්‌ මිණි දැදිරි වේවි.. ඔබ එනවා.. නම්‌
දේදුනු පාලම උඩ හැන්දෑවේ...
මම ඉන්නම්‌

මිණි මිණි පොද වැටේවි
මල්‌ මිණි දැදිරි වේවි.. ඔබ එනවා.. නම්‌
දේදුනු පාලම උඩ හැන්දෑවේ...
මම ඉන්නම්‌

ළා සඳ පලුව ඇවිත්‌ නිල්‌ ගිර මුදුනින්‌
රන්තරු මාල බැඳන්‌ රන්වන්‌ අහසින්‌
අද හොඳම දවස.. අද හොඳම දවස
ඔබ එනවා.. නම්‌

මිණි මිණි පොද වැටේවි
මල්‌ මිණි දැදිරි වේවි.. ඔබ එනවා.. නම්‌
දේදුනු පාලම උඩ හැන්දෑවේ...
මම ඉන්නම්‌

බිම්‌ කළුවර ඇවිදින්‌ පිරෙන්නට කලින්‌
සුදු මීදුමේ සුසුම්‌ නැගෙන්නට කලින්‌
අද හොඳම දවස.. අද හොඳම දවස
ඔබ එනවා.. නම්‌

මිණි මිණි පොද වැටේවි
මල්‌ මිණි දැදිරි වේවි.. ඔබ එනවා.. නම්‌
දේදුනු පාලම උඩ හැන්දෑවේ...
මම ඉන්නම්‌

Video thumbnail