මිණි මිණි පොදේ ළා.. අඳුරේ Lyrics
මිණි මිණි පොදේ ළා.. අඳුරේ
තෙමි තෙමි ගියදා...
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා..
මිණි මිණි පොදේ ළා... අඳුරේ
තෙමි තෙමි ගියදා...
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා..
ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුනේ..
වැහිසිරි බලන්නට
ඔබ නෑ අද කුඩ සෙවණේ..
ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුනේ..
වැහිසිරි බලන්නට
ඔබ නෑ අද කුඩ සෙවණේ..
මිණි මිණි පොදේ ළා.. අඳුරේ
තෙමි තෙමි ගියදා...
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා..
මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී..
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරි යාවී..
මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී..
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරි යාවී...
මිණි මිණි පොදේ ළා.. අඳුරේ
තෙමි තෙමි ගියදා...
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා..
මිණි මිණි පොදේ ළා.. අඳුරේ
තෙමි තෙමි ගියදා...
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා..