මිරිඟුව පරදා Lyrics
මිරිඟුව පරදා..
තුරඟෙකුගේ වේගයෙන්..
දස දිග පුරා..
දෙනුවන තියුණුව යොමා...
මිරිඟුව පරදා..
තුරඟෙකුගේ වේගයෙන්..
දස දිග පුරා..
දෙනුවන තියුණුව යොමා...
පරතෙරම සොයා..
දළ රළු මග පහුකරන්..
දිගු ගමනට මගේ..
වෙහෙසයි ඔබ දුරු කලේ..
පරතෙරම සොයා..
දළ රළු මග පහුකරන්..
දිගු ගමනට මගේ..
වෙහෙසයි ඔබ දුරු කලේ..
වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ.. වෝව් ..වෝ
වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ.. වෝව් ..වෝ
මිරිඟුව පගා..
තුරඟෙකු වෙමි ඉබේ...
ඉම් හමුවන තුරා..
පාවෙමි රුකුලෙන් ඔබේ..
මිරිඟුව පරදා..
තුරඟෙකුගේ වේගයෙන්..
දස දිග පුරා..
දෙනුවන තියුණුව යොමා..
වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ.. වෝව් ..වෝ
වෝ..ඕ.. වෝ..ඕ.. වෝ..ඕ.. වෝව් ..වෝ
මිරිඟුව පරදා..