මිතුරෙකු වාගේ ආදරේ Lyrics
මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ළංවෙලා.. හිත් හදනා..
පැහැදිලි අහසින්..
දළ රැලි සයුරින් හෝ..
කරදර වටලා.. සුවය දෙනා..
හිතවත් කම් මුමුණනා
හද ගෙත්තම් කරගෙනා
වේදනා.. වැළඳගෙනා..
රකින්න වේ.. කඳුළින් ඒ ප්රාර්ථනා
තාරුකා.. දිනා දෙනා.. ගායනා..
මනුසත් කම් බබළනා
සඳ වත්තම් කරගෙනා
චේතනා.. පැළඳගෙනා..
පැහැදිලි අහසින්..
දළ රැලි සයුරින් හෝ..
කරදර වටලා.. සුවය දෙනා..
හිතවත් කම් මුමුණනා
හද ගෙත්තම් කරගෙනා
වේදනා.. වැළඳගෙනා..
රකින්න වේ.. කඳුළින් ඒ ප්රාර්ථනා
තාරුකා.. දිනා දෙනා.. ගායනා..