මිටින්‌ මුදා හැර බැලුවෙමි

mitin muda hara baluwemi

Edward Jayakody
මිටින්‌ මුදා හැර බැලුවෙමි Lyrics

මිටින්‌ මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා..
මවෙතින්‌ ඉගිලී..

සමුගෙන ගොස්‌ යළි හැරුනෙමි
සත්තයි නුඹ..
ඇවිදින්‌ සෙවණැල්ලක්‌ වී..

මිටින්‌ මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා..
මවෙතින්‌ ඉගිලී..

සමුගෙන ගොස්‌ යළි හැරුනෙමි
සත්තයි නුඹ..
ඇවිදින්‌ සෙවණැල්ලක්‌ වී..

සැඟෙව්වාට වලාකුළක්‌ දුහුලින්‌
කලා සපිරි සඳ වැසුණා දෝ..

හමා ගියද මාරුතයක්‌
සුළඟට තරු එළියක්‌ නිවී යාවිදෝ ..

මිටින්‌ මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා..
මවෙතින්‌ ඉගිලී..

සමුගෙන ගොස්‌ යළි හැරුනෙමි
සත්තයි නුඹ..
ඇවිදින්‌ සෙවණැල්ලක්‌ වී..

කඩා වැටෙන මහ වැස්සට සේදී
මලෙක පැහැය දියව යාවිදෝ..

සමුගන්නට සිදු වුවත්‌
අපට දැනුණ සුවඳ මැකී යාවිදෝ...

මිටින්‌ මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා..
මවෙතින්‌ ඉගිලී..

සමුගෙන ගොස්‌ යළි හැරුනෙමි
සත්තයි නුඹ..
ඇවිදින්‌ සෙවණැල්ලක්‌ වී..

මිටින්‌ මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා..
මවෙතින්‌ ඉගිලී..

සමුගෙන ගොස්‌ යළි හැරුනෙමි
සත්තයි නුඹ..
ඇවිදින්‌ සෙවණැල්ලක්‌ වී...

Video thumbnail