Mudu muhune suwa danune Lyrics
මුදු මුහුණේ.. සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ.. සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද..
මුදු මුහුණේ.. සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ.. සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද..
පුලුළුකුලේ.. සුව යහනේ
නිදි වැරුවේ මං විතරද..
පුලුළුකුලේ.. සුව යහනේ
නිදි වැරුවේ මං විතරද..
උර තලයේ.. හිස රන්දා
සුව වින්දේ මං විතරද..
මුදු මුහුණේ.. සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ.. සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද..
ඉඟ නෙරියේ.. රැළි බින්දේ
පිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ.. රැළි බින්දේ
පිය ළඳුනේ මං විතරද...
ඉඟ නෙරියේ.. රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද
මුදු මුහුණේ.. සුව දැනුණේ
පිය ළඳුනේ මට විතරද
ඔබේ සුසුමේ.. සුව දැනුණේ
හිමි සඳුනේ මට විතරද..