දුන්නොත් ඔබට හැර අත කෙල්ලෙකුට වෙන...
දුක් ජීවිතයක් වේ මට කඳුළු බොන..
හතර රියනේ උරුමය මා ලබන දින..
වැහි නැති අකුණු පුපුරයි ඒ දෙසට පැන..
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්..
ශෝකය දුක ආවත් මට කොයි තරම්..
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්..
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්..
ශෝකය දුක ආවත් මට කොයි තරම්..
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්..
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..
අසරණ මා අමතක කෙරුවත් ඔයා..
හිතුවාද ඔබව මට අමතක වෙයි කියා
අසරණ මා අමතක කෙරුවත් ඔයා..
හිතුවාද ඔබව මට අමතක වෙයි කියා..
එහෙම කලොත් යමිකිසි දවසක මෙමා..
හමුවෙන්නෙ ඔබට මේ මගෙ මළකද තමා....
එහෙම කලොත් යමිකිසි දවසක මෙමා..
හමුවෙන්නෙ ඔබට මේ මගෙ මළකද තමා....
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මඟ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..
මල් කුමරියෝ හිටියත් කොතරම් කැලේ..
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ...
මල් කුමරියෝ හිටියත් කොතරම් කැලේ..
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ...
එක් වෙන්නට නොහැකි උනොත් රන්කදේ
සැනසෙමු දැන්නම එක තැන එක මිණිවළේ..
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නෑ මඟ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්..
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්..
ශෝකය දුක ආවත් මට කොයි තරම්..
මම දාලා යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්...