මුළු ලොවම නැති උනත් Lyrics
මුළු ලොවම නැති උනත්
එකම හදවතක්. .
ඇත ඔබේ.. නාමයෙන්
ඇත ඔබේ.. නාමයෙන්
මුළු ලොවම නැති උනත්
එකම හදවතක්. .
ඇත ඔබේ.. නාමයෙන්
ඇත ඔබේ.. නාමයෙන්
ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැනි වු ලෝකයෙන්..
ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැනි වු ලෝකයෙන්..
වෙන්ව සිටිනා හුදකලාවවේ..
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම නැති උනත්
එකම හදවතක්. .
ඇත ඔබේ.. නාමයෙන්
ඇත ඔබේ.. නාමයෙන්
ලොවේ දිනයෙක තනි වුණොතින්
ඔබේ හද සෝතාපයෙන්..
ලොවේ දිනයෙක තනි වුණොතින්
ඔබේ හද සෝතාපයෙන්..
සොයා එන්නට සිටින කැපවී..
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම නැති උනත්
එකම හදවතක්..
ඈත ඔබේ.. නාමයෙන්
ඇත ඔබේ.. නාමයෙන්
මුළු ලොවම නැති උනත්
එකම හදවතක්..
ඇත ඔබේ.. නාමයෙන්
ඇත ඔබේ.. නාමයෙන්...