මුතු කඳුළින්‌ මා දෙනෙතේ

muthu kandulin ma denethe

Chandrasena Hettiarachchi
මුතු කඳුළින්‌ මා දෙනෙතේ Lyrics

මුතු කඳුළින්‌ මා දෙනෙතේ..
පෙම්‌ සිතුවම්‌ බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ..
තනිවෙන්නම්‌ මා..

මුතු කඳුළින්‌ මා දෙනෙතේ...
පෙම්‌ සිතුවම්‌ බොඳ වන්නේ

සඳ මඩලේ.. තරු පොකුරේ..
රුව ඇඳුනේ ඔබගේ...
මද පවනේ.. මල්‌ ගොමුවේ..
සුවඳ දැනේ ඔබගේ. .
කඳුළැල්ලෙන්‌ හසරැල්ලෙන්‌
සැනසෙන්නම්‌ මා..

මුතු කඳුළින්‌ මා දෙනෙතේ..
පෙම්‌ සිතුවම්‌ බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ..
තනිවෙන්නම්‌ මා..

මුතු කඳුළින්‌ මා දෙනෙතේ..
පෙම්‌ සිතුවම්‌ බොඳ වන්නේ

මල්‌ පිපුණේ.. රොන්‌ පිරුණේ..
බඹරුන්‌ ගී ගැයුවේ..
නෙතු දැහැනේ.. පෙම්‌ සිහිනේ..
සිතුවම්‌ මා පෙලුවේ..
හසරැල්ලෙන්‌ කඳුළැල්ලෙන්‌
සැනසෙන්නම්‌ මා..

මුතු කඳුළින්‌ මා දෙනෙතේ..
පෙම්‌ සිතුවම්‌ බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ..
තනිවෙන්නම්‌ මා..

මුතු කඳුළින්‌ මා දෙනෙතේ..
පෙම්‌ සිතුවම්‌ බොඳ වන්නේ

Video thumbnail