මුතු කැට වැටෙනා..

Muthu Kata Watena

rookantha gunathilake
මුතු කැට වැටෙනා.. Lyrics

මුතු කැට වැටෙනා..
පෝරුව අබියස
මනමාලියනේ..
හඬනු එපා

රන්‌ කෙණ්ඩිය සෙත්‌ පැන්‌ විසිරි දා..
විල්ලුද රන්පට තෙමනු එපා

රන්‌ පලසේ
මිණිකැන්‌ වැස්සේ
මංගල මධුසමයේ
රෑ.. මුහුණු වසාගෙන
කඳුළු සලන්නට එපා..

කිසි දිනෙක යෙහෙලියේ..

රෑ යහනේ
නිදි පෙම්‌ සිහිනේ
මංගල මධුසමයේ
රෑ.. ඈත බලාගෙන
කඳුළු සලන්නට එපා..

කිසි දිනෙක යෙහෙලියේ..

මුතු කැට වැටෙනා..
පෝරුව අබියස
මනමාලියනේ..
හඬනු එපා

රන්‌ කෙණ්ඩිය සෙත්‌ පැන්‌ විසිරි දා..
විල්ලුද රන්පට තෙමනු එපා.. හඬනු එපා...

Video thumbnail