මුතු කුඩ ඉහලන මල්‌ වරුසාවේ..

Muthu Kuda Ihalana Mal Warusawe

rohana weerasinghe
මුතු කුඩ ඉහලන මල්‌ වරුසාවේ.. Lyrics

මුතු කුඩ ඉහලන මල්‌ වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා.. රිය කවුළු දොරින්‌
යට ගිය දවසේ.. දෑස ගියා ඉගිලී..

අඳුරු  ලලා.. සෙංකඩගල වැස්සේ..
දිය දහරා.. පාටයි දේදුන්නේ..
තෙමී තෙමී.. ආදර මධු වැස්සේ..
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ..

රිය ඇතුලේ.. උණුසුම ඔබට දිදී..
නහවයි මා.. රියසක මඩ වතුරේ..
නෑ හිත රිදුණේ.. අදත්‌ එදා සිහිවී..
අපේ සබඳකම්‌ නෑ රියසක දන්නේ. .

මුතු කුඩ ඉහලන මල්‌ වරුසාවේ..
උඩ ඉගිලෙන විට වැහිලේනී
එබී බලා.. රිය කවුළු දොරින්‌
යට ගිය දවසේ.. දෑස ගියා ඉගිලී...

Video thumbnail