මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හදගැස්ම ඔබට දැනෙනවද මගේ..
මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හදගැස්ම ඔබට දැනෙනවද මගේ..
මල් රෙද්ද තදට තනි රකී නේ..
මල් යාය හොඳට සැප විඳී බඳේ..
ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ...
ඔබ දකින එකත් සැපක්නේ අනේ..
මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හදගැස්ම ඔබට දැනෙනවද මගේ..
මා දැක්කම ඉඟ නටන දර්ශනේ...
මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ...
හොර බැල්මේ බහට පිරුණු හිත මගේ..
නගා බලා ගන්න නෑ මම දන්නේ..
මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හදගැස්ම ඔබට දැනෙනවද මගේ..
මුතු පින්න තාම හීතලයි වගේ..
රහ දන්න දෑස මග බලයි ඉබේ..
අරුමැක්කේ මල් නෙළන්න එන නගේ..
හදගැස්ම ඔබට දැනෙනවද මගේ..
නගා බලා ගන්න නෑ මම දන්නේ..
හදගැස්ම ඔබට දැනෙනවද මගේ..
ඔයා බලා ගන්න නෑ මම දන්නේ..
නගා බලා ගන්න නෑ මම දන්නේ...