නාරී දේහේ Lyrics
නාරි දේහෙ පද්ද පද්ද ආ
ප්‍රේමනීය හිත් අවුස්සනා
හිතේ කොනක් හිරිත් වට්ටලා
කොහේද යන්නෙ සැරින් ගස්සලා
ඩිංගක් හිදින් කියන්නම් රහසේ..
හැංගී හොරෙන් තරුත් රෑ අහසේ
බලා ඔය රැගුම් හිනා වෙන ලදුන්
තව්තිසාවෙන්ම වැඩියාද මේ අංගනා...
නාරි දේහේ....
පාට පාට රූප ගාව ගාට ගාට මන්
මංමුලා වෙලා කොහේ හිදීද මන්දා දැන්
රත් වෙලා ගින්දර වගේ
ඔව් ඇත්තමයි සුන්දර ලදේ
නානාවිද ඇස් මායම් විද්ද හීසර වගෙ පපු හිල් කරන්
මගෙ සීලේ බින්දෙ දේවරුවක්
මල් යහනක මාව තනි කරන්
රගන රැගුම ලතාවට
වශී උනෙ මන් ශ්‍රියාවට
මත් උන මන් මත් උන මන්
උබෙ ප්‍රේමෙ අධිමාත්‍රාවට...
පා සලඹ හඩට ගැහෙන
හදට තනුව එක්කලා
ඒයි යාන්තමට මලින් මලට
මාත් ඔන්න ලං උනා.... //
ඒත් බමර තුඩට වෙහෙස නෑ තවම නෑ
රාත්‍රියම ගෙවුන දැනුනෙ නෑ දැනුනෙ නෑ
බලා ඔය රැගුම් හිනා වෙන ලදුන්
තව්තිසාවෙන්ම වැඩියාද මේ අංගනා..
නාරි දේහෙ...