Naden

Naden


Naden Lyrics

නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ වෙනතක නතර වෙලා....
මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා.....
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා....
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා....
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා....
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා.......

දෙවඟන ඈ.. රුවකට නැවතී මා පෙර නෑ නාහෙට නාහන මේ හද නෑ..
සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී (දේහේ ඈ)
දිනකර ඈ මන පිනිබිඳුවකි මා ළග ඈ....
සිලුවකි ගිනි දවනා ගත රෑ..
සමවැද හිදිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

දේවී ප්‍රේමී හැඟුමන් පා

වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා..
දේවී ප්‍රේමී හැඟුමන් පා
වේවී හෘදේ ලැගුමන් මා..
මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන් මා....

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා.....

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..

හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා.....
හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා.....

දෙවඟන ඈ.. රුවකට නැවතී මා පෙර නෑ නාහෙට නාහන මේ හද නෑ..
සිහියක හිඳවනු බෑ දැක නාරී නාරී නාරී (දේහේ ඈ)
දිනකර ඈ මන පිනිබිඳුවකි මා ළග ඈ සිලුවකි ගිනි දවනා ගත රෑ..
සමවැද හිදිනට බෑ මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

Video thumbnail