නගේ.. ඔබ හරි ලස්සනයි
ආඩම්බර හැඩයි.. හිතවතියේ..
දොළක් වගේ.. ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි.. ආදරියේ..
නගේ.. ඔබ හරි ලස්සනයි
ආඩම්බර හැඩයි.. හිතවතියේ..
දොළක් වගේ.. ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි.. ආදරියේ..
ආදරයෙන් මා හා
නැලවෙන විට මුළ ලොවම ඔබයි මාගේ..
ඔය නෙතු වැසෙනා හෝරාවේ...
කුමුදිනියේ හිනැහෙනවද රහසේ..
නගේ.. ඔබ හරි ලස්සනයි
ආඩම්බර හැඩයි.. හිතවතියේ..
දොළක් වගේ.. ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි.. ආදරියේ..
සිතැඟි සේයා පාමින්
දඟකාර කමින් සෙනෙහස කීවේ ඔබයි..
ආදර බොළඳ කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කළේ ඔබයි..
සිතැඟි සේයා පාමින්
දඟකාර කමින් සෙනෙහස කීවේ ඔබයි..
ආදර බොළඳ කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කළේ ඔබයි..
නගේ.. ඔබ හරි ලස්සනයි
ආඩම්බර හැඩයි.. හිතවතියේ..
දොළක් වගේ.. ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි.. ආදරියේ..
නගේ.. ඔබ හරි ලස්සනයි
ආඩම්බර හැඩයි.. හිතවතියේ..
දොළක් වගේ.. ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි.. ආදරියේ..