නල්ල මලේ කෙල්ලේ කෙල්ලේ
මාව ගණන් ගන්නේ නෑ නේ නෑ නේ
නුබ ගසන් යනමේ ගමනේ ගමනේ
හැඩ බලන්න හැරිලා
ගසන් අබරිලා උලුක්කුවයි බෙල්ලේ
කෙල්ලේ මාව ගණන් ගන්නේ නෑ නේ නුබ ගසන් යනමේ ගමනේ ගමනේ
හැඩ බලන්න හැරිලා එහෙන් මෙහෙන් ඉන නැළවෙන්නේ..
තොර තෝංචියක් නැති සෝබන හරුපෙට නෑ මන් රැවටෙන්නේ
පොර මාන්නයෙන් හිටියට කොල්ලෝ inbox වල චොර වෙන්නේ
කෙල්ලේ හාන් කමිසියක් නොදන්න හද මගේ ප්‍රේමයේ රෝගේ
මාක්ස් එකක් දැන්මට මගේ මනසට චාන්ස් එකක් නෑ නේ..ඔල්මාදේ
නල්ල මලේ කොල්ලෝ කොල්ලෝ
මම ගණන් ගන්නේ නෑ නේ නෑ නේ
ඔය දසන් බලන බැල්මෙ බැල්මේ
ප්‍රේමේ යටින් හංගලා කටකි චේතනා බාල්දියක් ඇත්තේ //
හාන්චියක් නුබ ස්පාක් එකක් මගේ ලෝකෙට ගෙන ආවේ..
පිස්සුම කෝච්චියක් එෂ්පරස් එකක් හද හරහට මේ යන්නේ
ස්වප්නයක් කොමි ටෙල් ඔයත් හරි හීනෙම මම දැක්කේ
විමසන් ඉතින් බලන් හිදින් මගේ කැටයම් ඇම්බැක්කේ
අනේ කෙල්ලේ
නල්ල මලේ කෙල්ලේ...///