Nawathi methekin nagena bindena hama

Nawathi methekin nagena bindena hama

kasun kalhara
Nawathi methekin nagena bindena hama Lyrics

නැගෙන බිඳෙන හැම සමුදුරු රැළි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ ඒ රුව බොඳ කර
කඳුළක්‌ නෙත තනියට නැගුනා..

මතකද හැම රෑ පහන්‌ වනතුරා
පැතූ පැතුම්‌ කෙළි සිනහ වදන්‌
දින ගෙවෙනා හැටි අප දැන හිටියා..

අද නුඹ කොහිදැයි සිත ඇසුවත්‌..
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්‌..
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්‌..
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්‌..

ඉරණම ලියැවී අප වෙන්‌ කල දා...
දෙගුරුන්‌ හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්‌

නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්‌..
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්‌..
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්‌..
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්‌..

මා තුරුලට ගෙන සුරතල්‌ කරනට
අහිමි වුවත්‌ මට සොඳුරු වරම්..
අන්සතු උයනක නුඹ හිනැහෙන යුරු..

දැක තුටු වෙමි නැවතී මෙතෙකින්‌...
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්‌...
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්‌...
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්‌...

Video thumbnail