නීල නුවන් සනසන්නම්

neela nuwan sanasannam radhawani

supun perera
නීල නුවන් සනසන්නම් Lyrics

නීල නුවන්.. සනසන්නම්
රාධාවණී.. මා එන්නම්..
වීණා සරින්.. නලවන්නම්..
රාධාවණී.. මා එන්නම්..

මියුරු හඬින් මා වෙත ළං.. ළං වෙන්නා
තුරුළු වෙලා.. මුව සිප ගන්නම් මා
නුරාගිනියේ..
නේක අනන්තවූ ගී ස්වර ගයන්නම්

(රාධාවණී.. මා එන්නම්)

මා මන බන්දා.. මා ප්‍රිය රාධා..

දෙඅදර සඳකැන්.. දහර ඉසින්නී
සොඳුරු සරාගී.. නෙත ලෙලවන්නී..
රූබර රාධා.. මා මන බන්දා..
හැරදා යනු බෑ.. මා ප්‍රිය රාධා..

නීල නුවන්.. සනසන්නම්
රාධාවණී.. මා එන්නම්..
වීණා සරින්.. නලවන්නම්..
රාධාවණී.. මා එන්නම්..

මියුරු හඬින් මා වෙත ළං.. ළං වෙන්නා
තුරුළු වෙලා.. මුව සිප ගන්නම් මා
නුරාගිනියේ..
නේක අනන්තවූ ගී ස්වර ගයන්නම්

Video thumbnail