නෙළුම් මානෙල්.. මඩේ පිපිලා.. Lyrics
නෙළුම් මානෙල්.. මඩේ පිපිලා..
සිටු දේවින්ගේ.. ගෙලේ ලාවී..
නෙළුම් මානෙල්.. මඩේ පිපිලා..
සිටු දේවින්ගේ.. ගෙලේ ලාවී..
නෙළුම් මානෙල්.. මඩේ පිපිලා..
සිටු දේවින්ගේ.. ගෙලේ ලාවී..
හොඳවු දාට කෙනෙකුන්ගේ කාලේ
මිණිමුතු අමුණා පළඳන්නේ මාලේ
හොඳවු දාට කෙනෙකුන්ගේ කාලේ
මිණිමුතු අමුණා පළඳන්නේ මාලේ
දුටු සිහිනේ සැබැයි.. එන කාලේ හොඳයි
දුටු සිහිනේ සැබැයි.. එන කාලේ හොඳයි
නෙළුම් මානෙල්.. මඩේ පිපිලා..
සිටු දේවින්ගේ.. ගෙලේ ලාවී..
නෙළුම් මානෙල්.. මඩේ පිපිලා..
සිටු දේවින්ගේ.. ගෙලේ ලාවී..
හද අම්බරයේ මා හඳහාමී
ඔබෙ සෙවණැල්ල සේ මම ආමී
හද අම්බරයේ මා හඳහාමී
ඔබෙ සෙවණැල්ල සේ මම ආමී
දුටු සිහිනේ සැබැයි.. එන කාලේ හොඳයි
දුටු සිහිනේ සැබැයි.. එන කාලේ හොඳයි
නෙළුම් මානෙල්.. මඩේ පිපිලා..
සිටු දේවින්ගේ.. ගෙලේ ලාවී..
නෙළුම් මානෙල්.. මඩේ පිපිලා..
සිටු දේවින්ගේ.. ගෙලේ ලාවී..