නෙළුම්‌ විලේ කැලුම්‌ පෙරා

nelum vile kalum pera

Chandrakumara Kandanarachchi
නෙළුම්‌ විලේ කැලුම්‌ පෙරා Lyrics

නෙළුම්‌ විලේ.. කැලුම්‌ පෙරා..
පායන දෙව්දුනු ප්‍රභාතයේ..

ඔබේ සිනා.. සිලිල ගලා..
එළියයි ලොව සොඳුරේ..

නෙළුම්‌ විලේ.. කැලුම්‌ පෙරා..
පායන දෙව්දුනු ප්‍රභාතයේ..

ඔබේ සිනා.. සිලිල ගලා..
එළියයි ලොව සොඳුරේ..

උදාවෙන්න යළි උදෑසනින්‌
හිරු ලෙස කැලුම්‌ දිදී..
කඳු යායේ.. මලක්‌ වෙමින්‌
මා ළතවෙන යාමේ

උදාවෙන්න යළි උදෑසනින්‌
හිරු ලෙස කැලුම්‌ දිදී..
කඳු යායේ.. මලක්‌ වෙමින්‌
මා ළතවෙන යාමේ

නෙළුම්‌ විලේ.. කැලුම්‌ පෙරා..
පායන දෙව්දුනු ප්‍රභාතයේ..

ඔබේ සිනා.. සිලිල ගලා..
එළියයි ලොව සොඳුරේ..

සඳේ කැලුම්‌.. පරාද වෙයි..
සඳ වැනි වතින්‌ ඔබේ..
අද වාගේ.. හෙටත්‌ මෙසේ..
යළි ඔබ හමුවේවා..

සඳේ කැලුම්‌.. පරාද වෙයි..
සඳ වැනි වතින්‌ ඔබේ..
අද වාගේ.. හෙටත්‌ මෙසේ..
යළි ඔබ හමුවේවා..
යළි ඔබ හමුවේවා..
යළි ඔබ හමුවේවා..
යළි ඔබ හමුවේවා...

Video thumbnail