ඒ නෙකළු රූ මනා හිත අල්ලාවී කිති කවා
නොහිමි සතුට ඔය මල මට ලන්වෙද්දි දී නුරා
මේ දැහැනින් ම මත්වෙලා... පාවෙන්නම් මන් හිත හිතා
විඳිම් සුවඳ ඔබ දෙස එක එල්ලෙම නෙත යොමා
නේනා... ඒ නැවත නැවත මා.. පිටතට හිත නේනා...
ඔබ තුළම තුළම මා...
රූරා.. ඒ රුවට රුවට මා.. ළං වෙන්නයි ඕනා..
මනසේම රඳෝනා...
ඒ... විසෙකාර රුව හලා
යන්න බැහැ අතහැර පලා..
රෑ තිස්සෙම නින්දෙම මන් ගාව (අ)ලන්කාරේ
ඉන්ට හීනේ සින්ඩරෙල්ල වගෙ කෙල්ලේ
හැඩැයි මලක් වගේ සැරැයි මිරිස් වගේ
වනයි කු(ළ්)ලක් වගේ
පොලයි නළු
මගෙ සින්නකරේ නැතැයි අන්තඃපුරෙ
එක කැල්ලක් කරේ ඔයයි බිසෝ
ඒඒ.. සබඳ ඇතා දැන් මෙල්ල වෙලා..
දැක්කම පිපුණ නාරිළතා..
මත්වෙන්නම් සදා ගාවින් මං ඔයා
ඇස් දෙක නුරා ගාන්න නේනා...
නේනා... ඒ නැවත නැවත මා.. පිටතට හිත නේනා...
ඔබ තුළම තුළම මා...
රූරා.. ඒ රුවට රුවට මා.. ළං වෙන්නයි ඕනා..
මනසේම රඳෝනා...
නේනා... ඒ නැවත නැවත මා.. පිටතට හිත නේනා...
ඔබ තුළම තුළම මා..ආ....
රූරා.. ඒ රුවට රුවට මා.. ළං වෙන්නයි ඕනා..
මනසේම රඳෝනා...ආ....