Neth vile kandulu pirunath

Neth vile kandulu pirunath

kingsley peiris
Neth vile kandulu pirunath Lyrics

නෙත්‌ විලේ.. කඳුළු පිරුණත්‌ නෑ ඔබට පෙනෙන්‌ නෑ
සිත මගේ.. රිදුම් දුන්නත්‌ මා ලොවට කියන්‌ නෑ..

ඔබ වෙන්ව ගිය බවක්‌.. මට තවම හිතුනේ නෑ
ඔබ හැර වෙනත් කෙනෙක්‌.. මම හිතින්‌ පතන්‌ නෑ..

මුළ ලොවම නැතිවුණත්‌ හඬන්නේ නෑ..
මට ඔබව නැති උනොතින්‌ නම්‌ දරාගන්න බෑ..

නෙත්‌ විලේ.. කඳුළු පිරුණත්‌ නෑ ඔබට පෙනෙන්‌ නෑ
සිත මගේ.. රිදුම් දුන්නත්‌ මා ලොවට කියන්‌ නෑ..

සිත රැගෙන ගිය නමුන්‌.. කවුරුවත්‌ දන්නේ නෑ
ඔබ සිහිනයෙන්‌ ඇවිත්.. කිසි දෙයක්‌ කියන්‌ නෑ..

සඳ ඉලේලමින්‌ තවත්‌ යදින්නේ නෑ..
මට එහෙම සිදුවුණේ කිමදැයි සිතාගන්න බෑ..

නෙත්‌ විලේ.. කඳුළු පිරුණත්‌ නෑ ඔබට පෙනෙන්‌ නෑ
සිත මගේ.. රිදුම් දුන්නත්‌ මා ලොවට කියන්‌ නෑ..
නෙත්‌ විලේ.. කඳුළු පිරුණත්‌ නෑ ඔබට පෙනෙන්‌ නෑ
සිත මගේ.. රිදුම් දුන්නත්‌ මා ලොවට කියන්‌ නෑ..

Video thumbnail