Nil Ahasata Payana Punsanda (Soyanne Ape Adare)

Nil Ahasata Payana Punsanda (Soyanne Ape Adare)

wayo live
Nil Ahasata Payana Punsanda (Soyanne Ape Adare) Lyrics

නිල්‌ අහසට.. පායන පුන්සඳ..
තරු නැතුවම..වැළපිලා..ද..
ගැලූ පිනි කඳුළු.. විසිර මල්‌ මත..
සොයන්නේ.. අපේ ආදරේ..

මල්‌ ගොමුවක.. වෑහෙන රොන්‌ සුව..
විඳගන්නට.. පියඹනා.. බිඟු කැල..
වසන්තේ පුරා.. බලමින්‌ දස අත..
සොයන්නේ.. අපේ ආදරේ..

ආදරියේ.. මගේ.. සැමදා මා හදේ..
රැඳෙන්නම්‌ කියා.. කී ලෙසේ..
සුන්දරියේ.. මගේ.. මට හිමි ආ..දරේ..
රකින්නම්‌ කියා.. දිවුරමීි..

රැ තුන්යම.. මැවෙනා පෙම්‌ ලොව..
මා තනියම.. කල්පනා.. ලොව..
ලියූ පෙම්‌ හසුන්‌.. ගයනා ගී නද..
කියන්නේ.. අපේ ආදරේ...

ආදරියේ.. මගේ.. සැමදා මා හදේ..
රැඳෙන්නම්‌ කියා.. කී ලෙසේ..
සුන්දරියේ.. මගේ.. මට හිමි ආ..දරේ..
රකින්නම්‌ නගේ. . දිවිතුරා..
(රකින්නම්‌.. රකින්නම්‌ දිවිතුරා..)
රකින්නම්‌ මාගේ දිවිතුරා...

Video thumbnail