Nilambare kalum piri sara sanda wage

Nilambare kalum piri sara sanda wage

felix anton
Nilambare kalum piri sara sanda wage Lyrics

නිලම්බරේ කැලුම්‌ පිරි සරා සඳු වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළඳේ
නිලම්බරේ කැලුම්‌ පිරි සරා සඳු වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ

මියුරු තෙපුල්‌ පවසා මා හද සනසනු මැනේ
සිරිකත මෙන්‌ මගෙ පැල තුල රැඳෙන්න පියබඳේ
සුව සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ...
ඔබේ හිතට ආලෝකය වෙන්නෙමි හැම වෙලේ..

නිලම්බරේ කැලුම්‌ පිර සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළඳේ
නිලම්බරේ කැලුම්‌ පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ

දිවිය සුමුදු මලින්‌ පිරුණ සුව යහනක්‌ නොවේ...
හිරිහැර මැද කඳුළ සුසුම ඇතිවිය හැක ලොවේ..
ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ...
පැමිණෙන සැප දුක එකලෙස විඳගමු ජීවිතේ...

නිලම්බරේ කැලුම්‌ පිරි සරා සඳු වගේ...
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළඳේ....
නිලම්බරේ කැලුම්‌ පිරි සරා සඳු වගේ...
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ...

ලා.....
ලාල ලාලා
ලා...
ලාලලා
ලා...
ලාල ලාලා
ලා...
ලාලලා

Video thumbnail