Nimak nathi me adare Lyrics
නිමක් නැති මේ ආදරේ...
ඉමක් නැති මේ ජීවිතේ....
එකතු වුණ දා.. පසක් වූවා.. නිදන්ගත වස්තුව... ඔබයි කියා...

හැඟුම් වල.. පුරෝගෙන
සියුම් මගේ ආශා..
ලැගුම්හල.. නෙවෙයි ඔබ
කියයි සිත ගාථා..
ඔබව මා සිපගෙන..
ආදරේ විඳගෙන
ලොවට මා නොකියන
ඒ කතා.. වස්තුවයි..
නිමක් නැති මේ ආදරේ...
ඉමක් නැති මේ ජීවිතේ..
එකතු වුණ දා.. පසක් වූවා.. නිදන්ගත වස්තුව... ඔබයි කියා...
අනන්තය.. ළඟින් හිඳ
දින ගණන් කෙරුවා..
කියන්නද... කෙසේ මගේ
හිසේ මල් පිපිලා..
ඔබව මා සිපගෙන..
ආදරේ විඳගෙන
ලොවට මා නොකියන
ඒ කතා.. වස්තුවයි..
නිමක් නැති මේ ආදරේ..