Nimawuden

Nimawuden


Nimawuden Lyrics

රාත්‍රියේ... නිද්‍රා නොයේ.....
නුඹ හා මැවූ හීනය කෝ.. කොහේ...
තුන්යමේ... පාළුම යාමයේ..
ළංවී කියූ ගී නොඇසී ඇසේ..
මීවිතේ මැද මා නිවුනේ...

හීපොද මැද නෙතු බොඳවීලා...
නැවතුණු තැන නැවතීලා...
අවසන් මේ පෙම් හෝරා...
ගෙවුනාදෙන් මේ සිහිනේ...
අපෙ තරු නෑ ගැළපීලා...
සංසාර කතා මදිවීලා...
දෙමගක හෝ හැරවීලා..
නිමවූදෙන් මේ සිහිනේ..

පැළඳූව තෝඩු මා..
හිමිකාර වී එදා..
නොසිතූව සේ කතාවෙ දෑගිලී මිඳී ගියා...

සුදු සේල රූ දරා..
සිටියාට කෝ සිනා...
අපෙ ආදරේ අපේ නොවූව රෑ උදා වෙලා......

ගෙවු නිශාමයේ..
මතකේ අලුත් වෙලා...
මේ දුමාරයේ කදුලැල් කතාකරා...
හීපොද මැද නෙතු බොඳවීලා...
නැවතුණු තැන නැවතීලා...
අවසන් මේ පෙම් හෝරා...
ගෙවුනාදෙන් මේ සිහිනේ....
අපෙ තරු නෑ ගැළපීලා...
සංසාර කතා මදිවීලා...
දෙමගක හෝ හැරවීලා...
නිමවූදෙන් මේ සිහිනේ....

Video thumbnail