Ninda noyana handawe

Ninda noyana handawe

iraj weeraratne
Ninda noyana handawe Lyrics

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්..
දුක නැතුවමත්‌ නොවෙයි ඔබ යන්න යනවා නම්‌
සිපගන්නට පමණක්‌ නම්‌ ඔය දෙතොල්‌ ළං කලේ..
විඳගන්නට මම එන්නම් එන නිවාඩුවට එනකන්‌

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්..
දුක නැතුවමත්‌ නොවෙයි ඔබ යන්න යනවා නම්‌

දෑස්‌ වසා.. කඳුළු සලා.. කඳුළු සලා..
දෑස්වලින්... (දෑස්වලින්... )සිනා සලා..(සිනා සලා..)
සුසුම වලින්‌.. කතා කළා..
ඔබ යනවා.. ඔබ යනවා.. සුවඳ නියා..

නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම්..
දුක නැතුවමත්‌ නොවෙයි ඔබ යන්න යනවා නම්‌
සිපගන්නට පමණක්‌ නම්‌ ඔය දෙතොල්‌ ළං කලේ..
විඳගන්නට මම එන්නම් එන නිවාඩුවට එනකන්‌

රැප්...

Video thumbnail