නිසල වෙලා හද.. නොසැලේ හසරැල් Lyrics
නිසල වෙලා හද.. නොසැලේ හසරැල්
ආදර රතඳර.. යුගෙන් ඔබේ..
සසලව යයි සිත.. මැලවුණු ඔබේ වත
දොවම් කඳුළැල්ලකින්.. මගේ..
ඔබ නැති දා.. මේ ලෝකේ..
තනිවේ මා.. දැවෙන සිතින්..
නෑසිය මිතුරන්.. ඒ සැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ..
නිහඬ මුවින් මා..ගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ..
නිසල වෙලා හද.. නොසැලේ හසරැල්
ආදර රතඳර.. යුගෙන් ඔබේ..
සසලව යයි සිත.. මැලවුණු ඔබේ වත
දොවම් කඳුළැල්ලකින්.. මගේ..
ඔබ නැති දා.. මේ ලෝකේ..
තනිවේ මා.. දැවෙන සිතින්...
මා සමගින් එක්..වී මේ භවයේ
එක මග ආ ඔබ වෙන්වන්නේ..
නිහඬ මුවින් මා..ගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ..
නිසල වෙලා හද.. නොසැලේ හසරැල්
ආදර රතඳර.. යුගෙන් ඔබේ..
සසලව යයි සිත.. මැලවුණු ඔබේ වත
දොවමි කඳුළැල්ලකින්.. මගේ..
ඔබ නැති දා.. මේ ලෝකේ..
තනිවේ මා.. දැවෙන සිතින්...