නොදැක ඉන්න බෑ.. මට නම්‌.. මගෙ ආදර්‌..

Nodaka Inna Ba Mata Nam

ruwan hettiarachchi
නොදැක ඉන්න බෑ.. මට නම්‌.. මගෙ ආදර්‌.. Lyrics

නොදැක ඉන්න බෑ.. මට නම්‌.. මගෙ ආදර්‌..
නොලැබ ඉනේන බෑ.. තව නම්.. ඔබෙ ආදරේ...
නොසිත ඉන්න බෑ.. මට නම්‌.. කිසිදා ළඳේ..
නොවිඳ ඉන්න බෑ.. ඔබෙ ආදරේ...

නොදැක ඉන්න බෑ.. මට නම්‌.. මගෙ ආදර්‌..

පැහැදුල්‌ කතා.. මතකේ වෙළා..
දෙනුවන්‌ තෙමා.. පියමන්‌ කළා
පෙර පෑ සිනා.. පාවී ගියා.. මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා .. මුළු රෑ පුරා..
මතකේ දරා.. හිඳිමි සදා..
මතකේ දරා.. හිඳිමි සදා..

මිහිදුම්‌ වලා.. සළුවෙන්‌ වෙළා..
පැතුමන්‌ දරා.. රකිමි සදා
පෙර පෑ සිනා.. පූජා කළා.. අඳුරේ තියා සඟවා දොවා
මේ වේදනා.. යළි එනතුරා..
දිවියේ පුරා.. හිඳිමි බලා..
දිවියේ පුරා.. හිඳිමි බලා..

නොදැක ඉන්න බෑ.. මට නම්‌.. මගෙ ආදර්‌..
නොලැබ ඉනේන බෑ.. තව නම්.. ඔබෙ ආදරේ...
නොසිත ඉන්න බෑ.. මට නම්‌.. කිසිදා ළඳේ..
නොවිඳ ඉන්න බෑ.. ඔබෙ ආදරේ...
නොවිඳ ඉන්න බෑ.. ඔබෙ ආදරේ...

Video thumbnail