Nopenena Se

Nopenena Se


Nopenena Se Lyrics

නොපෙනෙන සේ රැඳී එක මොහොතක් හරි...
ඔබ දැකගන්න ලැබුණොත් යළි....
නෙතු කඳුලින් පෙඟී ඇති හිස්තැන් මැකී......
ජීවත්වෙන්න මට ඒ ඇතී.......

අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා...
මට ඔබ නැති හෙටක් - නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා...

වාව ගන්නා වාරු හොයනා - ගිලන් හදවතකට....
ආස කරනා ප්‍රේමෙ පෙරදා - දුන්නෙ යලි ගන්නද...
අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා...
මට ඔබ නැති හෙටක් - නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා...

දෛවෙ ලියලා තිබෙන හින්දා - ඔබව වෙන කෙනෙකුට......
නිහඬවීලා නැවත හැරිලා - යන්නෙ මං කොහොමද...
අන්සතු ඔබ තරම් - ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා...
මට ඔබ නැති හෙටක් - නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා...

Video thumbnail