නුඹගේ ඡායා රූ අතරේ මා හා(ආදරියේ)

nubage chaya roo athare adariye

Dhanith Sri
නුඹගේ ඡායා රූ අතරේ මා හා(ආදරියේ) Lyrics

අරේ..

නුඹගේ ඡායා.. රූ අතරේ මා හා.. ඇදිලා..
මතකේ පුරා.. විසිරී ගියා.. සිත මා..
සොඳුරේ නුඹ මා.. දෙස නොබලා බලා.. ගිය දා..
සසරේ පුරා.. නුඹ මගෙම තමා.. සිතුණා..

ආදරියේ..
ආදරියේ...
ආදරියේ...
ආ..දරියේ..

නුඹවේ චන්දා.. තරු අතර පායා.. දිලෙනා..
නොදොඩා ගියදා.. නෙත්‌ අඳුරේ ර්වෂා .. හැලුනා..
සැණෙකින්‌ බැඳෙනා.. සිත මන්මත්‌ කරනා.. අඟනා..
නුඹ රූ වරුණා.. නැත ලොවෙහි කිසිදා.. දැක මා හා..

ආදරියේ..
ආදරියේ..
ආදරියේ..
ආ..දරියේ...

Video thumbnail