නුඹට හිතැති නුඹ හිත නැති

nubata hithathi nuba hitha nathi hithak

Edward Jayakody
නුඹට හිතැති නුඹ හිත නැති Lyrics

නුඹට හිතැති නුඹ හිත නැති හිතක්‌ හඬනවා..
මට හිත නැති උනත්‌ නුඹෙන්‌ හෙටක්‌ පතනවා
හිතැති හිතක්‌ හඬනවා..

නුඹට හිතැති නුඹ හිත නැති හිතක්‌ හඬනවා..
මට හිත නැති උනත්‌ නුඹෙන්‌ හෙටක්‌ පතනවා
හිතැති හිතක්‌ හඬනවා..

ගමක කඳුළු නුඹේ නමට නෙතින්‌ ගලනවා
ගමක කඳුළු නුඹේ නමට නෙතින්‌ ගලනවා
රෑ සිහිනෙන්‌ පෙම්‌ දිව සළු හිත දැවටෙනවා..

නුඹට හිතැති නුඹ හිත නැති හිතක්‌ හඬනවා..
මට හිත නැති උනත්‌ නුඹෙන්‌ හෙටක්‌ පතනවා
හිතැති හිතක්‌ හඬනවා..

ආදරයෙන්‌ පිරුණු ලොවක්‌ ඇතැයි හිතෙනවා
ආදරයෙන්‌ පිරුණු ලොවක්‌ ඇතැයි හිතෙනවා
එවන්‌ ලොවට මල්‌ පාවඩ නුඹත්‌ එලනවා..

නුඹට හිතැති නුඹ හිත නැති හිතක්‌ හඬනවා
මට හිත නැති උනත්‌ නුඹෙන්‌ හෙටක්‌ පතනවා
හිතැති හිතක්‌ හඬනවා...

Video thumbnail